Intro Motive Power sub Department of Sri Lanka_144p.webm

දැක්ම

අප හා සම්බන්ධ වන්නන්ට අනභිභවනීය වටිනාකමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති ගොඩබිම ප්‍රවාහන පහසුකම් සපයන්නා වීම. 

මෙහෙවර

මගී හා දේපළවල ආරක්ෂාව, විශ්වාසනීය භාවය, මගී සුවපහසුව සහ පරිසිදුකම තහවුරු කරමින් එදිනෙදා දුම්රිය ධාවනයට අවශ්‍ය එන්ජින්, දුම්රිය කට්ටල, මැදිරි සහ ගැල් සපයාදීම හා අනතුරුවලදි, පීලී පැනීම් වලදි හෝ දුම්රිය දෝෂ සහිතවීම් වලදි වහාම දුම්රිය සේවය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

කාර්යාල ව්‍යුහය

පාලන අංශය, කැබිනට් අංශය, තොරතුරු තාක්ෂණ අංශය, ලේඛනගත අංශය, පත්වීම් අංශය, කාර්මික අංශය, විනය අංශය, වැඩ වාර්තා අංශය, ගබඩා අංශය, ලේඛනාගාරය.



ධාවනාගාර ව්‍යුහය

ජල ශක්ති ධාවනාගාරය, බලවේග ධාවනාගාරය, ඩීසල් බලවේග ධාවනාගාරය, විදුලි බලවේග ධාවනාගාරය, මාලිගාවත්ත අංගනය, කොළඹ අංගනය, අලුත්ගම ධාවනාගාරය.


බැහැර ධාවනාගාර ව්‍යුහය

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාර - නුවර, නාවලපිටිය, නානූ ඔය, බදුල්ල.

මාතලේ දුම්රිය මාර්ගය -

පුත්තලම දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාරය - පුත්තලම

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාරය - අවිස්සාවේල්ල.

මඩකලපුව දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාරය - මඩකලපුව.

උතුරු  දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාර - මහාව, අනුරාධපුරය, කන්කසන්තුරය. 

ත්‍රීකුණාමලය  දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාර  - ගල්ඔය, ත්‍රීකුණාමලය. 

මුහුදුබඩ  දුම්රිය මාර්ගයේ ඇති ධාවනාගාර - අලුත්ගම, ගාල්ල, මාතර, බෙලිඅත්ත.


ගාල්ල/පුත්තලම/අළුත්ගම/අනුරාධපුරය/මහව/ත්‍රිකුණාමලය/මඩකලපුව/කන්කසන්තුරය/නාවලපිටිය/නානුඔය/මහනුවර/බදුල්ල/ගල්ඔය/

කුරුණෑගල/පොල්ගහවෙල/රඹුක්කන/මාතර/හලාවත/අවිස්සාවෙල්ල/බණ්ඩාරවෙල.


විශේෂ පුවත්

වැදගත් තොරතුරු දැනගැනීමට ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ඊ පුස්තකාලයට පිවිසෙන්න.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ ප්‍රශ්ණය අපට යොමු කරන්න. දින 07ක් ඇතුලත ඔබට විසදුම්.