තොරතුරු තාක්ෂණ, පුහුණු හා සංවර්ධන අංශය

ධාවනබල උප දෙපාර්තමේන්තුවට අදාල කටයුතු ඩිජිටල් කිරීම සිදු කරනු ලබයි. එසේම ධාවනබල උප දෙපාර්තමේන්තුවට අදාල නිල වෙබ් අඩවිය සකස් කිරීම හා පවත්වාගෙන යාම, ඊ පුස්තකාලය සකස් කිරීම හා පවත්වාගෙන යාම, නිල Face Book පිටුව පවත්වාගෙනයාම, ධාවනබල උප දෙපාර්තමේන්තුවට අදාල YouTube නාලිකාව පවත්වාගෙන යාම, අභ්‍යන්තර උසස්වීම් වලට අදාල සියලුම විභාග online ආකාරයෙන් සිදු කිරීම, ධාවනාගාර නිලධාරීන් හා සේවකයන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදි කාර්යයන් සිදු කරනු ලබයි.


සේවා අංකය       -   6455

තනතුර       -   තාක්ෂණ ශිල්පි


සේවා අංකය - 36731

තනතුර - කර්යාල සේවක සේවය - III