ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) කාර්යාලය
ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) කාර්යාලයේ පරිපාලන නිලධාරීණි (ධාවනාගාර), පරිපාලන නිලධාරිණි (ආයතන) සහ සෙසු නිලධාරීන් --------------- සේවය කරන අතර ආයතන අංශය, පාලන අංශය,පත්වීම් අංශය,තොරතුරු තාක්ෂණ, පුහුණු හා සංවර්ධන අංශය, කාර්මික අංශය, ගෙවීම් අංශය, විනය අංශය, වැඩ වාර්තා අංශය, ලේඛනගත අංශය, ගබඩා අංශය, ලේඛනාගාරය ලෙස පවති.