පත්වීම් ශාඛාව
ධාවනබල උප දෙපාර්තමේන්තුවට අදාල තනතුරුවලට බඳවා ගැනීම් (සීමිත/ අභ්‍යන්තර), සේවයේ උසස් කිරීම් හා උසස්වීම් සඳහා අවශ්‍ය සම්මුඛ පරික්ෂණ වැනි කාර්යයන් සිදු කරනු ලබයි.
01. නම - බී.එම්.ආර්.ජී.ඩබ්.ඒ.ටී.ඩී.කේ.බස්නායක මිය - (ශාඛා ප්‍රධානී )
සේවා අංකය - 36265
තනතුර - දුම්රිය ලිපිකරු - I
02. නම - විනෝදනී ජිනදාස මිය
සේවා අංකය - 36526
තනතුර - කළමනාකරණ සේවා නිලධාරිණි
03. නම - එස්. ඒ. එම්. දීපමාලි මිය
සේවා අංකය - 36692
තනතුර - සංවර්ධන නිලධාරිණි - III
04. නම - ඩබ්.ඊ.එම්.පී.රත්නකුමාර මයා
සේවා අංකය - 36746
තනතුර - සංවර්ධන නිලධාරි - III