ධාවනාගාර

දුම්රිය එන්ජින්වල හා බලවේග කට්ටලවල සුළු අලුත්වැඩියා කටයුතු (Running Repairs) සහ දෛනික නඩත්තු කටයුතු (පිරිසිදු කිරීම, ඉන්ධන,ජලය සැපයීම සහ දුම්රිය කට්ටලවල පිටත සේදීම) සිදු කිරීම.